Monday, August 3, 2009

ඇත් පැටවුන් දෙදෙනාගේ අහිමි වූ මව් සෙනෙහස............


මහනුවර දළදා මාලිගයට ඇත්පැටවුන් දෙදෙනෙකු ලබාදීමේ සිද්ධිය තවමත් විසදී නොමැත. මිනිසුන්ගේ අධූරධර්ශී ක්‍රියා හේතුවෙන් සිදුවූයේ අහිංසක මවකට තම පැටවුන් දෙදෙනා අහිමි වීමය.... තවමත් මෙමෙ පැටවුන් දෙදෙනාට තම මවගේ සෙනෙහස විදීමට අවකාශ ලබාදී නොමැත..

දලදා මැදුරේ දියවඩන නිලමේ පවසන ආකාරයට වැඩිපුරම සතුන්ට ආදරය කරන්නේ ඔහුය. නමුත් මෙ අහිංසක පැටවුන් දෙදෙනා නිදහස් නොකරන්නේද ඔහුය.. මහ නායක හිමිවරු ජනතා අප්‍රසාදයට පත් නොවී දැන්වත් වගකීමෙන් ප්‍රකාශ නිකුත් කිරීම වැදගත්ය...

බුදු දහමට නිගරු නොකර බුදුන් වහන්සේ දේශනා කල ධර්මය අනුව කටයුතු කරන්නේ නම් නොපමව කල යුත්තේ මොවුන්ට මව් සෙනෙහස ලැබීමට ඉඩ හැරීමය. එතෙක් දරු දුක දන්නා, සතුන්ට ආදරය කරන සැමගේ අවධානය මෙය කෙරින් ඉවත් නොවේවා..............


තවත් කියවන්න (use Internet Explorer)>>>>>>>>>

1 comment:

  1. machan dont do this kind of bad things. YOU ask us to click on this blogs. and tray to earn money illegally. I will complain to google too.

    dont disturb google company businesses. dnt do illegal work

    ReplyDelete